@php use App\Helpers\AmountInWords; $agreement_date = now()->format('Y-m-d'); $first_payment_date = isset($loanData['first_installment_date']) ? \Carbon\Carbon::parse($loanData['first_installment_date'])->format('Y-m-d') : ''; @endphp Loan Agreement

ට්‍රස්‍ට්වේ ලංකා (ප්‍රැයිවට්) ලිමිටඩ්

ණය ගිවිසුම

නොම්.128, තල්ගහවත්ත, ගල්තුඩේ, පානදුර

මෙහි පහත ඇතැම් තැනක ණයකරු යයි කියනු ලබන {{ $loanData['member_address'] }} ලිපිනයෙහි පදිංචි {{ $loanData['member_name'] }} (ජා.හැ.අ {{ $loanData['member_nic'] }} ) යන අය මෙහි පහත ඇතැම් තැනක ණයහිමි යැයි කියනු ලබන පානදුර, ගල්තුඩේ, තල්ගහවත්ත, නො.128 නම ලියාපදිංචි කාර්ය්‍යාලය සහ / හෝ ප‍්‍රධාන ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන යනු ලබන ට්‍රස්ට්වේ ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් (PV00334994) යන සමාගම ඔවුනොවුන්ගේ උරුමක්කාර, බලකාර, ලැබුම්කාරාදීන්, සමගින් ද බැදී ඇතිකර ගනු ලබන මුදල් ණයට දීමේ ගිවිසුමේ කොන්දේසි පහත පරිදි වේ
  1. ඉහත කී නයකරු ණය හිමි පක්ෂය වෙතින් තම ස්වයං රැකියා වන .............................................. දියුණු කර ගැනීමෙ කාරණාව උදෙසා රුපියල් ({{ amount_in_words($loanData['loan_amount']) }}) (:රු.{{ number_format($loanData['loan_amount'], 2) }} )ණයක් අයදුම් කර ඇති අතර. ණය හිමි පක්ෂය එකී රු.{{ number_format($loanData['loan_amount'], 2) }} ({{ amount_in_words($loanData['loan_amount']) }}) ක මුදල ණයකරු වෙත ලබාදීමට එකඟ වේ. ඉහත කී ණය මුදල ................................... කාරණාව උදෙසා පමණක් යෙදවීමට ණයකරු එකඟ වේ.
  2. ණය කරු එකී ණය මුදල සියයට {{ $loanData['interest_rate'] }}% per annum ක වාර්ෂික පොලී අනුපාතිකයක් මත ණය හිමි පක්ෂය වෙත ගෙවීමට එකඟ වේ. මුළු පොලිය: {{ $loanData['interest_rate'] }}% per annum
  3. ඉහත කී ණය මුදල මාසික/සති/දින වාරිකයක් වන රු.{{ number_format($loanData['rental_value'], 2) }} බැගින් වන වාරික {{ $loanData['installments'] }} කින් ({{ amount_in_words($loanData['installments']) }}) ණයකරු විසින් ගෙවා නිමකළ යුතුය. පළමු වාරිකය ගෙවිය යුතු දිනය: ( {{ $first_payment_date }} )
  4. නියමිත ණය මුදල නිසි කාලයට ගෙවීමට ණයකරු අපොහොසත වුවහොත් ප්‍රමාද වන සෑම වාරිකයක් මතම 3% ක දඩ පොලී අනුපාතිකයක් ණයහිමි පක්‍ෂය වෙත ගෙවීමට ණයකරු එකඟ වේ.
  5. මෙම ණය ගිවිසුම අනුව සහ/හෝ ඊට අදාළව ඉහත කී ලෙස ගෙවිය යුතු ණය මුදල් සහ ඊට අදාල පොලිය ණය හිමි පක්‍ෂය වෙත ගෙවීමේ පොරොන්දුව ඇතිව ණය මුදලට සුරක්‍ෂිතයක් වශයෙන් ඉහත කී ණය හිමි පක්‍ෂය වෙත මෙම ගිවිසුමෙහිම දිනැතිව අත්සන් තබන ලද පොරොන්දු නෝට්ටුවක් ලබාදීමට එකඟ වේ.
  6. එසේ හෙයින් මෙම මුදල් ණයට දීමේ ගිවිසුමෙහි සහ/හෝ ඉහත් කී ලෙස පොරොන්දු නෝට්ටුවේ සඳහන් නියමයන් සහ කොන්දේසි වලට අනුකුලව අදාළ ණය මුදල ඊට අදාළ පොලිය සමගින් නැවත අයකර ගැනීම සඳහා ණය හිමි පක්‍ෂය වෙත අයිතිය ඇති බව ණය කරු පිළිගනී.
    එමෙන්ම රු.{{ number_format($loanData['total_repayment'], 2) }} ක සම්පූර්ණ ණය මුදල සහ ඊට අදාළ පොලිය ණය හිමි පක්‍ෂය විසින් හෝ එකී සමාගමේ අනුපාප්තික බලකාර ලැබුම්කාරාදීන් විසින් එකවර ගෙවන ලෙස ඉල්ලා සිටින විටකදී එකී මුදල සඳහා වෙනත් වවුචරයක් හෝ ලේඛණයක් ඉදිරිපත් නොකල ද එකී මුදල එසේ එකවර ගේවා නිදහස් වීමට ද ණයකරු එකඟ වේ.
  7. තවද, මෙම මුදල් ණය දීමේ ගිවිසුම අර්ථකථනය කිරීමේ දී මෙම ණය ගිවිසුම සඳහා සුරක්‍ෂිතයක් වශයෙන් ණයකරු විසින් බාදී ඇති පොරොන්දු නෝට්ටුව මෙම මුදල් ණයටදීමේ ගිවිසුමේම කොටසක් වශයෙන් පිළිගනීමට දෙපක්‍ෂයම එකඟ වේ. එ අනුව ගෙවීම් පැහැර හැරියහොත් ණය හිමිට ලඝුකාර්යය පරිපාටිය අනුව මෙම පොදු පොරොන්දු නෝට්ටුව මත නඩු පවරා මෙම මුදල අයකර ගැනීමට හැකි බව පිළිගනී.
  8. මෙම ලියවිල්ලේ සඳහන් කොන්දේසි සහ පොරොන්දු කියවා තේරුම්ගෙන / කියවා තේරුම් කර දීමෙන් පසු නිසි ලෙස අවබෝධ කරෙගෙන ගිවිසිලි හරි ආකාරව ඉෂ්ඨ කිරීම පිණිස ඉහත කී දෙපක්‍ෂය ඔවුනොවුන්ගේ උරුමක්කාර, පොල්මක්කාර, අද්මිනිස්ත්‍රාසිකාර, බලාකාර ලැබුම්කාර, අනුපාප්තිකාදීන් සමගින් මෙයින් බැදී මෙම මුදල් ණයට දීමේ ගිවිසුමට වර්ෂ .............. ක් වූ ........ මස ...... දින .............. දී අත්සන් තබන ලදී.

_________________________
ණය දෙන්නා

_________________________
ණය ගන්නා

@if(isset($loanData['guarantor1_name']) || isset($loanData['guarantor2_name']))

_________________________
ඇපකරුවා 1
{{ $loanData['guarantor1_name'] ?? '' }}
NIC: {{ $loanData['guarantor1_nic'] ?? '' }}
දිනය: _________________________

_________________________
ඇපකරුවා 2
{{ $loanData['guarantor2_name'] ?? '' }}
NIC: {{ $loanData['guarantor2_nic'] ?? '' }}
ලිපිනය: {{ $loanData['guarantor2_address'] ?? '' }}
දිනය: _________________________

@endif