යන අය, මෙහි පහත ඇතැම් තැනක ඇප හිමි පාර්ශවය යැයි කියනු ලබන පානදුර, ගල්තුඩේ, තල්ගහවත්ත, නොම්.128 හි තම
ප‍්‍රදාන ව්‍යාපාරික කාර්යාලය සහ හෝ ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන යනු ලබන ට්‍රස්‍ට්වේ ලංකා (ප්‍රැයිවට්) ලිමිටඩ්
ලි.ප.අංකය :(PV00334994)* වෙත වර්ෂ {{ $loanData['application_date'] }} දින ලබාදෙන කියවා තේරුම්කරදීමෙන් වටහාගත් මෙම ඇප බැඳුම්කරයේ වග මෙසේ ය...
- ඉහත කී ඇප හිමි පාර්ශවය වන ්‍රස්‍ට්වේ ලංකා (ප්‍රැයිවට්) ලිමිටඩ් සමග මෙකී ඇතැම් තැනක යැයි කියනු ලබන
{{ $loanData['member_address'] }} හි පදිංචි {{ $loanData['member_name'] }} (ජා.හැ.අ {{ $loanData['member_nic'] }} )*
යන අය {{ $loanData['application_date'] }} දින ඇතිකර ගනු ලැබූ මුදල් ණයට දීමේ ගිවිසුම මත සහ ඒ අනුව ශ‍්‍රි ලංකාවේ
වලංගු මුදලින් රුපියල් ({{ number_format($loanData['loan_amount'], 2) }} {{ amount_in_words($loanData['loan_amount']) }}) ක ණය මුදලක්
ඉහත කී මුදල් ණයට දීමේ ගිවිසුමේ සඳහන් කොන්දේසි සහ පොරොන්දු ගිවිසලිිවලට යටත්ව ඉහත කී ණයකරු විසින් {{ $loanData['application_date'] }} දින
ලබාගත් බව ඇපකාර පාර්ශවය පිළිගනී.
-
ඒ අනුව ඉහත කී රු ({{ number_format($loanData['loan_amount'], 2) }}) ක ණය මුදල, ඉහත කී ණයට දීමේ ගිවිසුමේ සඳහන් කොන්දේසි සහ
පොරොන්දු ගිවිසිලි වලට යටත් ව ඉහත කී ණයකරු වන ට්‍රස්‍ට්වේ ලංකා (ප්‍රැයිවට්) ලිමිටඩ් යන අය විසින් ඉහත කී {{ $loanData['member_name'] }} වෙත
එකී සම්පූර්ණ ණය මුදල සහ ඊට අදාල පොලිය ද සමග සහ / හෝ හිඟ ණය මුදල (දඩ පොලිය) ද ඇතුළත්ව* ගෙවීමට අපොහොසත්
වුව හොත් සහ / හෝ නොසලකා හැරිය හොත් / හෝ පැහැර හරිනු ලැබුව හොත් එකී සම්පූර්ණ ණය මුදල සහ ඊට අදාළ පොලිය සහ / හෝ හිඟ ණය මුදල (දඩ පොළිය)
ද ඇතුළත්ව* ඉහත කී ණයට දීමේ ගිවිසුමට ප‍්‍රකාරව ගෙවීම සඳහා එකඟ වී බැදී මෙම බැඳුම්කරය ඇපකාර පාර්ශවය වන අප විසින් ඇප හිමිකාර පාර්ශවය වෙත එක්ව
හා වෙන්ව ලබාදීමට එකඟ වෙමි.
-
ඇප හිමි පාර්ශවය විසින් ඉහත කී ණය මුදල සහ ඊට අදාළ පොලිය ඇතුලූ අනෙකුත් ගාස්තු ණයකරුගෙන් සහ ඇපකාර පාර්ශවයන්ගෙන් එක්ව හා වෙන් වෙන්ව ඉල්ලා
සිටීමට සහ අයකර ගැනීමේ දී ගනු ලබන නීතිමය ක‍්‍රියාමාර්ගවලදී ඉහත කී ණයකරු සහ ඇපකාර පාර්ශවයට එරෙහිව එක්ව හා වෙන් වෙන්ව නඩු
පැවරීමට ඇපහිමිකාර පාර්ශවයට අයිතිය ඇති බවට ද ඇපකාර පාර්ශයවයන් පිළිගනී.
-
තවද ඉහත කී මුදල් ණයටදීමේ ගිවිසුම අර්ථකථනය කිරීමේ දී මෙම බැඳුම්කරය එකී මුදල් ණයට දීමේ ගිවිසුමේම කොටසක් වශයෙන් පිළිගැනීමට ඇපකාර පාර්ශවයන්
මෙහි ඇප බැඳුම්කරය ලියා අත්සන් කිරීම මගින් වැඩිදුරටත් එකඟ වී පිළිගනු ලබයි
-
තවද ණයකරු විසින් ඉහත කී මුදල් ණයට දීමේ ගිවිසුම ප‍්‍රකාරව ගෙවිය යුතු මුදල් සහ අදාළ පොලිය ගෙවීම් පැහැර හරින්නේ නම්, එම මුදල ණයකරුගෙන් මුලින්
ඉල්ලා සිටින්නේ නැතිව ඉහත කී ඇපකාර පාර්ශවයෙන් මුලින් ඉල්ලා සිටීමට අයිතියක් ඇති බවටත්, ඉහත කී ණයකරු සමග එක්ව හෝ වෙන් වෙන්ව හෝ ඇපකාර
පාර්ශවයට එරෙහිව පමණක් එකී මුදල ඉල්ලා නඩු පැවරීමේ අයිතිය ඇපහිමි පාර්ශවයට ඇති බවට ඇපකාර පාර්ශවය පිළිගනී.
-
තවද ඇපකාර පාර්ශවය ඇපකරුවන්ට හිමි වරප‍්‍රසාද වන අයවිය යුතු මුදල් ණයකරුගෙන් මුලින් ඉල්ලා අයකරගත යුතු යැයි ඉල්ලා සිටීමේ අයිතිය සහ ණයකරුට විරුද්ධව
මුලින් නඩු පවරා අයකරගත යුතු යැයි ඉල්ලා සිටීමේ අයිතිය සහ අයවිය යුතු මුදල් ඇපකාර පාර්ශවයන් අතර ප‍්‍රමාණුකූලව බෙදා අයකර යුතුයැයි ඉල්ලා සිටීමේ අයිතිය සහ
ඇපකරුවන්ට එරෙහිව පවරන ලද නඩුවක දී ණයහිමි වෙත අයවිය යුතු මුදල ඇපකරුවන් අතර ප‍්‍රමාණුකූලව බෙදා අයකර ගත යුතු යැයි ඉල්ලා සිටීමේ අයිතිය ඇපකරුවන්
හට නීතිය අනුව හෝ සාධාරණත්වය මත හිමි අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද මෙයින් ප‍්‍රකාශිතවම අතහැර දමනු ලබයි.
@foreach ($guarantors->take(3) as $index => $guarantor)
{{ $index + 1 }}.වන ඇපකරුගේ නම : Name: {{ $guarantor->full_name ?? $guarantor->name }}
අත්සන : ...................
@endforeach
{{-- Fill empty slots if less than 3 guarantors --}}
@for ($i = $guarantors->count() + 1; $i <= 3; $i++)
{{ $i }}.වන ඇපකරුගේ නම : Name: _________________________
අත්සන : ...................
@endfor
4.වන ඇපකරුගේ නම : {{ $loanData['member_spouse'] }} ({{ $loanData['member_spouse_nic'] }})
අත්සන :...............................