@php use App\Helpers\AmountInWords; $agreement_date = now()->format('Y-m-d'); $first_payment_date = isset($loanData['first_installment_date']) ? \Carbon\Carbon::parse($loanData['first_installment_date'])->format('Y-m-d') : ''; @endphp Loan Agreement

ට්‍රස්‍ට්වේ ලංකා (ප්‍රැයිවට්) ලිමිටඩ්

නොම්.128, තල්ගහවත්ත, ගල්තුඩේ, පානදුර

පොරොන්දු නෝට්ටුව

{{ number_format($loanData['loan_amount'], 2) }}

    මෙහි පහත අත්සන් කරන {{ $loanData['member_address'] }} හි පදිංචි {{ $loanData['member_name'] }} (ජා.හැ.අංක {{ $loanData['member_nic'] }}) වන මම, පානදුර, ගල්තුඩේ, තල්ගහවත්ත, නොම්.128 හි ප‍්‍රධාන ව්‍යාපාරික කාර්යාලය සහ/ හෝ ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන යන ට්‍රස්‍ට්වේ ලංකා (ප්‍රැයිවට්) ලිමිටඩ් (ලි .ප.අංකය.PV00334994) වෙතින් ශ‍්‍රි ලංකාවේ වලංගු මුදලින් රුපියල් {{ number_format($loanData['loan_amount'], 2) }} ({{ amount_in_words($loanData['loan_amount']) }}) ක මුදලක් හිඟ නැතිව ණයට ඉල්ලා භාර ගන්නට යෙදුනා ඇත.

    එම මුදල එකී සමාගම හෝ එකී සමාගමේ ආඥාව පිට එකී සමාගමේ යම් නියෝජිතයෙක් විසින් ඉල්ලා සිටි විට ගෙවන්නට ද සහ එසේ ගෙවා නිදහස් වන තුරු මුළු මුදල මත අර්ධ වාර්ෂිකව / වාර්ෂිකව/ මාසිකව /දෛනිකව රු.{{ number_format($loanData['rental_value'], 2) }} සියයට ({{ $loanData['interest_rate'] }} %) බැගින් පොළි ගෙවන හැටියට ද පොරොන්දු වී අත්සන් තැබුවෙමි.

    තවද ඉහත කී ණය මුදල වන රුපියල් {{ number_format($loanData['loan_amount'], 2) }} ({{ amount_in_words($loanData['loan_amount']) }}) /=* ක මුදල හිඟ නැතිව ණයට ඉල්ලා භාර ගනු ලැබූ අවස්ථාව වන විට එකී මුදලින් කිසිදු වාරිකයක්, පොළියක් හෝ ගාස්තුවක් අත්තිකාරම් මුදලක් ලෙස මා විසින් ඉහත කී ට්‍රස්‍ට්වේ ලංකා (ප්‍රැයිවට්) ලිමිටඩ් වෙත ගෙවා නැති බව ද සහතික කරමි. පොරොන්දු වී අත්සන් තබා භාර දුනිමි.

_________________________
ණය දෙන්නා
ට්‍රස්‍ට්වේ ලංකා (ප්‍රැයිවට්) ලිමිටඩ්
නොම්.128, තල්ගහවත්ත, ගල්තුඩේ, පානදුර

_________________________
ණය ගන්නා
{{ $loanData['member_name'] }}
(ජා.හැ.අංක {{ $loanData['member_nic'] }})
දිනය: _________________________